
(සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට පළාත් සභා මැතිවරණය සඳහා සුදුසු ඡන්ද ක්‍රමයක් යෝජනා කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තාරුණ්‍ය සඳහා වූ පාර්ලිමේන්තු සංසදයට ආරාධනා කර ඇත.
ලබන මාසයේ මුල් සතියේදී එම හමුව පැවැත්වෙන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
මෙයට පෙර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු කාන්තා සංසදය සමගද මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළේය.
පළාත් මැතිවරණයේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd