
(සුමිත් පොතුපිටිය)
අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බව එගොඩඋයන පොලිසිය පවසයි.
පහරදීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඒ සඳහා යොදාගත් පිහියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
පහර කෑමෙන් තුවාල ලැබූ සිව් දෙනාම පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
එගොඩඋයන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සුන්ට හොස්සගාවීන් මැස්සා යන්න බෑ. ජපානයේ මිනිස්සු දන්නවා නම් පුදුම වෙයි විනාඩියෙන් විනාඩිය මීනි මැරුම් ලංකාවේ.