(තරංග ගුණරත්න)
වැලිගම පැලෑන බද්දේවත්ත ධීවර තොටුපොළෙන් මුහුදු ගිය ධීවරයන්ට පහරදී කිලෝ 1000 ක පමණ මාළු තොගයක් මිරිස්ස මුහුදේදී 20 දෙනකුගෙන් යුත් මුහුදු කොල්ලකරුවන් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වැලිගම පොලිසිය කියයි.
පැලෑන මුහුදු තීරයේ සිට සැතපුම් 5-6 ක් පමණ දුරින් නෙළාගන්නා ලද මත්ස්‍ය අස්වැන්න යාත්‍රා දෙකකින් පැමිණි මුහුදු කොල්ලකරුවන් පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
මාළු අස්වැන්න පැහැරගෙන ගොස් ඇත්තේ බද්දේවත්ත ධීවර තොටුපොළෙන් ධීවර කටයුතු සදහා පිටත්වූ ‘ලකීෂාෆ්‘ නැමැති ධීවර යාත්‍රාෙව් මත්ස්‍ය අස්වැන්න බව පොලිසිය පැවැසුවේය.
මිරිස්ස ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 25 කත් 35 ත් අතර පසුවන්නන් පිරිසක් බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ිෂණ මෙහෙයවයි.
2025 දෙසැම්බර් මස 18
380
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාළු කිලෝ 1000 ක් මුහුදේදී කොල්ලකති
Ananda Tuesday, 07 March 2023 01:10 PM
ලංකාවත් සෝමාලියාවක් වෙන්න පටන් අරන්