



‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න’ යන මූලික ඉල්ලීම රැගත් මහා සඟ සමුළුව පැවැත්වීම සඳහා කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසළට රැස් වු මහා සංඝ රත්නය කොළඹ නව නගර ශාලාව බලා පා ගමනින් වැඩම කළහ.
භික්ෂුන්වහන්සේලා 500 කට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටිති.
(නිමල කොඩිතුවක්කු / ඡායාරූප ඉෂාන් සංජීව)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂයෙන් භික්ෂුවක් චතුරාර්ය සත්‍ය සතර සතිපට්ටානය තුල සිටිනවනම් නම් රටේ කුමන ප්‍රශ්නයක් ඇති වුනත් කිසිම ආකාරයකින් ඒවාට මැදිහත් නොවී ගැටුම් ඇතිකර නොගෙන ඒ සියල්ල අනිත්‍ය ලෙස දකිමින් විමුක්තිය ලඟා කරගන්න වෑයම් දරන්නේය.