
(යොහාන් භාසුර)
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන එම තනතුරෙන් වහාම ක්රියාත්මක වන පරිදි ඉවත් වූ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇමෙරිකාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ශ්රී ලංකා පිල අසාර්ථක වීම පිළිබඳව මහේල ජයවර්ධන ද චෝදනා එල්ල විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු අසුවුණත් බෝන් එගේන් බෝඩ් එක අයින් වෙන්නෙත් නෑ. ඔවුන් ඉන්නකම් කොල්ලෝ දිනන්නෙත් නෑ...
ඉල්ලා අස්උනාද අස්වෙන්න කිව්වද. කොයික උණත් කමක් නැහැ. මුදලට ඇයි මෙතරම් ආශා. බෝන් අගේන් වෙනකොට මුදලුත් ඕනෑ නෙ.
කණ්ඩායම දින්නාත් පැරදුණාත් එයා ගොඩ
ගිය එක හොදයි නැත්නම් තව මාස හතරකින් පහකින් කොහොමටත් ඔය හොර නඩයට යන්න වෙනවා. පුළුවන් නම් අනිත් අපතයන්වත් එක්කර ගෙන යනවා. ලංකාවේ ක්රිකට් දිහා ඇහැක් ඇරලාවත් බලන්න එපා, තමන්ගේ බිස්නස් එකක් කරගෙන ඉන්නවා. ඒක තමයි ලංකාවේ ක්රිකට් වලට කරන්න පුළුවන් හොදම උපකාරකය.
ස්තුතියි ඔබට...!
අපරාදේ මහේල. ඔයාට තව ටිකක් ලංකාවේ ක්රිකට් කාලා යන්න තිබ්බේ. කොහොමත් තව ටිකනේ ඉතුරුත්.
ඉස්සෙල්ලාම බෝඩ් එකේ ඉන්න කට්ටිය තමයි ඉල්ලා අස්වෙන්න ඕන
තමුන්ගේ කාලය ඉවරනම් යන අතක් බලාගෙන ඉන්නවා නේද හොඳ. ක්රිකට්වලින් කාපු බීපු කාලේ ඉවරයි.ෂම්මිගේ පාසලේම නේද?
එයා බැහැල කරන්නේ මුම්බායි ඉන්ඩියන්ස්ලට විතරයි. කරපු දෙයක් නෑ, කරන්න උත්සහකරපු දේවල් ඔක්කොම ෆේල්. නැව ගිලුනම මිනිහ ශේප් එකේ මාරු. ලැජ්ජයි.