
(සුජිත් හේවාජුලිගේ)
අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ වුවද ගුවන්තොටුපළ මෙහෙයුම් ආරක්ෂිතව සහ කාර්යක්ෂමව සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබාදීමට වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
අයහපත් කාලගුණය හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා ළිබඳව නියෝජ්‍ය අමාත්‍යතුමාගේ අවධානයට ලක් විය. රට තුළට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ සහනාධාර පැමිණෙන ප්‍රධාන මාර්ගයක් වන ගුවන්තොටුපළ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපළට පැමිණෙන ජනතාවට සිදුවන පීඩා අවම වන ආකාරයෙන් මෙහෙයුම් කටයුතු සිදුකිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කළේය
මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් එස් මංගල සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් , ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගිවූහ
2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෙහෙයුම් අඩුපාඩු විපරමට නියෝජ්‍ය ඇමති ගුවන්තොටට යයි
Nishan Monday, 01 December 2025 03:30 AM
හරි සතුටෙන් ඉන්නේ