IMG-LOGO

මහබැංකු අධිපති ඉල්ලා අස්වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන්  අද (04) පෙරවරුවේ  ඉල්ලා අස්විය.

ඔහු  සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද පෙරවරුවේ යවා  ඇත.

කැබිනට් මණ්ඩලය ඉල්ලා ඇති බැවින්  තමා ද  මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව කබ්රාල් මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

 



අදහස් (11)

මහබැංකු අධිපති ඉල්ලා අස්වෙයි

Bishan Monday, 04 April 2022 11:58 AM

හොරාකාපු සල්ලි දීලා යන්න. රාජපක්ෂ රෙජීමය මේ රටේ සාරය ආගමේ, ජාතියේ නාමයෙන් සුන්නත් දූවිලි කරලා දැම්මා....!

:       3       66

Samantha Monday, 04 April 2022 01:03 PM

කාලෙකින් අහපු හොඳම ආරංචිය.. සුබ අනාගතයක්...!

:       1       44

Sunil Monday, 04 April 2022 01:03 PM

රටේ ආර්ථිකය විනාශම කරලාම දැම්මා. මීට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.

:       1       63

de silva Monday, 04 April 2022 01:19 PM

අනිවාර්යයෙන් හිරේ දමන්න ඕනේ.. ග්‍රීක බැඳුම්කර, වංචා, මහබැංකු බැඳුම්කර, වංචා වැනි විශාල හොරකම් වලට සම්බන්ධයි..

:       1       50

රාවණා Monday, 04 April 2022 04:31 PM

ඔය චෝදනා මොන සාක්ෂි මත පදනම්ව එල්ල කරන ඒවාද ?

:       19       3

Sirinihal Monday, 04 April 2022 02:03 PM

ආර්ථිකය පිළිබඳ වගකීම හිටපු විගණකාධිපති ගාමිණි ජයසිංහ මහතාට පවරන්න.. බැරි එවුන්ට යන්න දෙන්න. හොරා කාල තියෙනවා නම් ඒවත් බලාගන්න...

:       2       22

siri Monday, 04 April 2022 02:07 PM

පෙන්ෂන් එක ඇතුළු හොරාකාපු සල්ලි ආපසු ගන්න.

:       2       34

yaha Monday, 04 April 2022 02:10 PM

හෙණ හතම වදිනවා මෙහෙම කරපු අයටයි, පවුල් වලටයි.

:       2       32

Jagath Monday, 04 April 2022 02:40 PM

හොඳට හම්බ කරගෙනනේ ඉන්නේ. දැන් ඉතින් නාමල් වගේම රට පනියි.

:       0       20

beau Monday, 04 April 2022 02:45 PM

හොරුන්ට සහ වංචාකාරී දේශපාලුවන්ට රටේ ඩොලර් පිටකරගන්න දුන්නට පස්සෙ ඇති වැඩක් නෑ. මෙයාගේ කොමිස් එක කීයද? 15%ද? 25%ද? වැඩේ ඉවර කරගන්න කම්නේ ඉන්න ඕනෙකම තිබුණේ...!

:       0       23

විපරමා Monday, 04 April 2022 05:11 PM

රාජපක්ෂ පවුල් පාලනේ එක්ක බැඳුම්කර ගැහැව්වා. ඩීල් දැම්මා. ඒවාට සලකළා මුදල් රාජ්‍ය ඇමතිකම දුන්නා. ආර්ථිකය වලපල්ලටම දාලා දැන් අයින් වුණා..

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 125 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site