
(අංජුල මහික වීරරත්න)
මහනුවර නගරය ශුද්ධ පවිත්‍ර කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතය වන්දනාකරුවන්ගේද ප්‍රදේශයේ ආයාතනවල පිරිසගේ ශ්‍රම දායකත්වයන් සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම, තරුණ හා වැඩිහිටි ප්‍රජාවගෙන් සමන්විත ස්වේච්ඡා කණ්ඩායම් කිහිපයක් මීට දායකවය ලබා දීම විශේෂත්වයකි.
මේ අනුව ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතය මෙයෙහවීම යටතේ සමස්ථ මහනුවර නගරයම සාර්ථකව ශුද්ධ පවිත්‍ර කර තිබෙන බව ජනාධිපති කාර්යාලය කියයි.
කසළ බැහැර කිරීම නිසි ලෙස සිදු කිරීම සඳහා ජනතාව තුළ ආකල්පමය හුරුවක් ඇති කිරීමේ වටිනාකම පහදා දෙන අන්දමින් සංවිධාන කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය නොඅඩුව හිමි වූ බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා අනුර ජනපතිතුමනි. ඔබ කිව්ව දේ හරියට කළා. ඔව් ජනතාව ටික දෙනෙක් හරි මේ අත් දැකීමෙන් තමුන්ගේ ආකල්ප හැඩගස්වා ගනීවි
විශිෂ්ටයි........ සැමට ප්‍රණාමය....
නියමයි, දැන් අපිට සතුටුයි ලංකාවේ ජිවත් වෙන්න මෙම නායකත්වයත් සමඟ
මීතොටමුල්ල කුණු කන්ද අහස උසට නගිනකම් බලාගෙන හිටපු උන්ට දැන් මළපහ වෙනවා ඇති?
නියමයි .ඔහොම යන් ජයවේවා
දැන් රට පාලනය කරන සෙට් එක තමයි කෙලවෙනකම් බලාගෙන හිටියේ. විපක්ෂයේ එහෙම කරන කවුරුත් නැහැ බොල
බංකලොත් චැනල් බලන අයට මේ සත්‍ය වැටහේවා!