IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහනුවර බලා යන දුම්රියක් වලකුඹුරේදී කැඩෙයි

බෙලිඅත්තේ සිට කොළඔ කොටුව දක්වා පැමිණ යළි මහනුවර බලා ගමන් ගත් සීඝ්‍රගාමි දුම්රිය වලකුඹුර සහ පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථාන අතර අද (3) රාත්‍රි කාර්මිකදෝෂයකට ලක්ව ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්ර්ය ගමනා ගමනය මේ වන විට මුළුමනින්ම අවහිර වි තිබේ.

ඇතැම් දුම්රිය අලව්ව දක්වා සිමා වි ඇති අතර මඩකලපුව නගරාන්තර දුම්රිය අඹේපුස්සේ නවතා ඇත.



අදහස් (0)

මහනුවර බලා යන දුම්රියක් වලකුඹුරේදී කැඩෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site