
(සුජිත් හේවාජුලිගේ)
මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 1386ක් නාය යෑමේ අධි අවදානම් ප්‍රදේශවල පදිංචිව සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවදානම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සක පවුල් 1845ක් හඳුනාගෙන තිබුණු බව පවසන එම වාර්තාව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට නැවත පදිංචි කර තිබුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල19ක පවුල් 231ක් පමණක් බවද සඳහන් කරයි.
පවුල් 235ක් විකල්ප අවස්ථා අනුව පදිංචිය සඳහා යොමුවී තිබුණු බවද විගණන වාර්තාවේ දැක්වේ.
මෙම තොරතුරු සඳහන්වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර පවුල් 1386ක් මරුවා සමග වාසේ