
(චමිල් රූපසිංහ)
ගෑස් මිලට ගැනීමට ආ පිරිසක් ගෑස් නොමැති වීම නිසා පිළිමතලාව නගරය හරස් කර විරෝධයක නිරතවීම නිසා කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වි ඇත.
අද අලුයම ගෑස් මිලට ගැනීමට ආ එම පිරිස අලුත් අවුරුද්දට ගෑස් නොමැති බව චෝදනා කරමින් මෙසේ මාර්ගය හරස් කර ඇත.
මේ හේතුවෙන් වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවීමට පොලිසිය පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd