
(රෝෂන් තුෂාර)
චීනයෙන් ආනයනය කරන ලද ව්‍යාධි ජනක බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැව සඳහා ශාක නිරෝධායන පරිසර තත්ත්ව වාර්තාව ලැබීමට දින දහයකට පෙර ණයවර ලිපි නිකුත් කිරීමට බල කරමින් රජයට රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිතය බන්ධනාගාර ගතව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය .
සැකකරුට රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළාය.
ඇපකරුවන් දෙදෙනකු ළඟම ඥාතීන් විය යුතු බවටද නියම කෙරිණි.
අල්ලස් කොමිසම නියම කරන දිනයකදී ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට සැකකරුට නියෝග කළාය.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහින්දානන්දට ඇප
පිටිගල මිලානෝ Monday, 26 May 2025 03:39 PM
වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවේ බහුතරය අඩුවෙනවා.