
(නිමන්ති රණසිංහ )
මහින්ද රාජපක්ෂ මහතා ඔය තත්වයට ඇද වැටුණේ බේබිලා නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
කලින් කැබිනට්ටුවේ සිටියේ රාජපක්ෂලා තුන් දෙනෙකු පමණක් බවත් මේ පාර එය පහක් වුණු බවත් ඔහු සඳහන් කළේය.
ලැජ්ජාව බය තියෙනවනම් ඕක තුනේම තියාගන්නවා යැයිද මන්ත්‍රීවරයා පැවසුවේය.
මේ බදු ගැහිල්ලෙන් සමාජ අසහනය කීප ගුණයකින් වැඩිවන බව පැවසූ විමල් වීරවංශ මහතා මේ සමාජ අසහනය හරහා කැරළිකාරී සමාජ ප්‍රවණතාවයක් නැවතත් මතුවිය හැකි බවද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කැරළිකාරී සමාජ ප්‍රවණතාවයක් නැවතත් මතුවිය හැකි බවද ප්‍රකාශ කළේය" ඒකට තමයි අපේ ලොක්කා අණපනත් සකස් කරන්න ලෑස්තිවෙලා ඉන්නේ... මතකයිනේ 88/89...
කොල්ලෝ නම් බේබි කියන්නේ කෙල්ලෝ දපනේ දාගන්න. මෙයා කියන්නේ කාටද? ගෙදර අවුල්ද?
දැන්වත් ඕක තේරුණා ඇති...
එදා 2015දී පැරදිලා මැද මූලන ජනේලයේ එල්ලිලා හිටපු මහින්දව මේ තත්වයට පත් කළේ ඔය විමල්ගේ නුගේගොඩ මහින්ද සුළඟින් නැගිටිමු කියන රැස්වීම නිසා....
නුඹලා නිසා හරි වැරැදි නොබලා සියලු දේ අනුමත කරපු එහෙයියන් නිසා...
බේබිලා අතරේ තමුන් තොත්ත බේබි...!
හැංගි හැංගි වොයිස්කට් නොදී එන්නකෝ පොඩ්ඩක් එළියට... ජනතා ප්‍රතිචාර පොඩ්ඩක් බලන්න.
ඔබතුමා ආයෙත් ඒ ගොල්ලන්ට සෙට් වෙන්න වගේ අර අඳින්නේ...!
ඔයා නිසා නෙමෙයිද? මොන සංධානයෙන් ආවත්, ඔයාට නම් අපේ ඡන්දෙ ආයෙත් දෙන්නේ නැහැ...
රටට කෙළ වුණේ මයින්නු, කපුටෝ, පනික්කියෝ, ගෙම්බෝ, බේබිලා නිසා...
මහින්ද ඔය තත්ත්වෙට වැටුණෙ වටේ හිටපු සට්ටන් රාලලා සහ හොර තක්කඩි නිසා.
මහින්ද කියන්නේ බබානේ? අවුරුදු 50 කටත් වැඩිය දේශපාලනේ කරලා හොඳටම තෙම්පරාදු වෙච්චි කෙනෙක්. ඒ තත්වෙට පත් වුනේ එයා විහින්මයි. ජනාධිපති වුණාට පස්සේ තමුන්ට උදව් කරපු පක්ෂයේ ජේෂ්ඨයින් නොසලකා හැරලා, ඇමරිකාවේ හිටපු පවුලේ අයව ගෙන්වාගෙන, දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් ගෙනිච්චා. අලිබබා සහ හොරු හතළිහ ආණ්ඩුවේ හිටපු අය කරපු දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේද...?
මහින්ද ඔය තත්වෙට වැටුණේ බල තණ්හාවෙන් උවමනාවටත් වඩා පිස්සු වැටිලා... විධායක ජනාධිපති කියලා නොකරපු දෙයක් නැහැ...
මේ හිකනළු බට්ටන් තාම හිතන් ඉන්නේ මේ රටේ ජනතාව මී ගවයන් කියා වෙන්න ඇති. මහින්දගේ හා රාජපක්ෂවරුන්ගේ ඔඩොක්කුවේ ඉඳලා වැඩේ වරදින කොට දැන් පැති හා අදහස් මාරු කරලා නිකං බහු බූත විකාර කියවනවා. ඔල්මාදෙන් වගේ. කොහොමත් ඔබලාගේ හැටි මේ රටේ ජනතාවට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. බොරු කියන්න ඉපදුණු රට කෑ හැතිකරේට ඒ පාපයෙන් බේරෙන්නට කිසිසේත් බැහැ...
ලැජ්ජා නැද්ද බූරු පැටවුන්ට බේබ්ලා කියන්න. පට්ට හොරුනේ... එක්කෙනෙක් ලෝකෙම දන්න හොර පෙරකදෝරුවෙක්, අනිකා මිනීමරුවෙක්, අනික් එක්කෙනා රොකට් යවන්නා මහජන මුදල් බොරු සෝබන වැඩවලට නිකරුනේ කාබාසිනියා කරපු දූෂිතයින්...!