
(සුමිත් පොතුපිටිය)
හික්කඩුව සිට මරදාන බලා ගමන්ගන්නා සීඝ්‍රගාමී දුම්රිය මග්ගොන ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බැවින් මුහුදු බඩ මාර්ගයේ සියලු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව කළුතර දුම්රිය බලධාරීන් සඳහන් කරයි .
ඒ අනුව ගාල්ල සහ මාතර දෙස සිට ගමන් ගන්නා සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බවත් , කළුතර සහ පානදුර සිට ගමන් ආරම්භ කරන දුම්රියන් නියමිත වේලාවට ධාවනය වන බවත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd