
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ට්‍රික්ස් කොන්ස්ටන්)
මාරවිල කුරුස පල්ලිය ආසන්නයෙ මුහුදේ තරුණයින් පිරිසක් සමඟ දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයකු දිය රළකට හසුව ගසා ගෙන ගොස් අතුරුදහන් වී ඇති බව මාරවිල පොලිසිය කියයි.
මෙලෙස අතුරුදහන් වී ඇත්තේ වැලිපැන්නගහමුල්ල ඉලෙප්පුගමුව කන්දෙවත්ත ප්‍රදේශයෙ පදිංචි දිසානායක මුදියන්සේලාගෙ තරුන් සන්දීප දිසානායක නැමති 19 හැවිරිදි තරුණයකු බව කියයි.
එම තරුණයා කුලියාපිටිය ප්‍රදේශයෙ පුද්ගලික ආයතනයක පාඨමාලාවක් හදාරා අවසන් වී මිතුරන් පිරිසක් සමග මාරවිලට පැමින කුරුස පල්ලිය ආසන්න මුහුදෙ දිය නාමින් සිටියදී මෙලෙස අතුරුදහන් වී ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd