
(සිතුම් චතුරංග)
නාවික හමුදාවට අයත් යාත්‍රා විනාශ කිරීම සඳහා එල්.ටි.ටී.ඊ. සංවිධානය යොදාගත් බවට සැකකර කිලෝ 100ක පමණ බර විශාල ප්‍රමාණයේ බෝම්බයක් මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදේ තිබී සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි.
මුල්ලිවයික්කාල් බටහිර ප්‍රදේශයේ ධීවරයන් පිරිසක්ගේ දැලක පැටලී ඇති බෝම්බය ඔවුන් වෙරළට ගෙනැවිත් ඇත.
මරාගෙන මැරෙන කොටි සාමාජිකයන් මෙම වාර්ගයේ බෝම්බ ධීවර බෝට්ටුවල සවිකර නාවික යාත්‍රා විනාශ කිරීමට යොදාගෙන ඇතැයි වාර්තා වෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd