
(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම නගරයේ කාන්තා රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන කාන්තාවක රූපලාවන්‍ය ගාරයට මාස කිහිපයක් තිස්සේ හොරෙන් විදුලි ගැනීම හේතුවෙන් විදුලි පුද්ගලික සමාගමේ වංචා විමර්ශන ඒකකය අලුත්ගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් වන අතර කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ලංකා විදුලි පුද්ගලික සමාගමේ අලුත්ගම ප්‍රධාන කාර්යාලය විමර්ශන ඒකකය අලුත්ගම පොලිසිය එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුණු ලස්සන කරන කත හොරෙන් විදුලිය අරන්
PODDAr Saturday, 29 April 2023 11:01 AM
බියුටි සැලූන්වලින් කරන්නේ මුහුණු ලස්සන කරන එක නෙවෙයි. යක්කු.. මොඩ් කරන එක..! ඔයවගේ ආලේපන හරි ප්‍රමිතියද කියලා. කවුරුත්... හොයා බලන්නේ නෑ. අනාගතයේ පිළිකා, ලෙඩ්ඩු වැඩි වෙයි...!