
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කෝටි ගණනින් මහජන දේපල දේපළ කොල්ල කෑ නිශ්ශංක සේනාධිපති කටුනායක ගුවන් තොටුපළෙන් පැන ගොස් තිබෙන බව ජාතික ජන බලවේගයෙ ගම්පහ බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මීට පසුව වත් මහජන දේපොළ කොල්ල කා රටින් පිටවීම වලක්වන්න ගුවන් තොටුපළ වසා හෝ කටයුතු කරන්නැයි සිටින බවද විජිත හේරත් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උබලා නිකන් හිටියද??තොපිත් පලයව්.....
කෝටි ගණන් මහජන දේපල විනාශ කරපු ජෙප්පෝ රටේ බලය දෙන්නලු.