(යොහාන් භාසුර)
මහජන උපයෝගිතා කොමිසමේ උප සභාපති තනතුරට එස්. ජී. සේනාරත්න මහතා පත්කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පස්වරුවේ පැවසීය.
මහජන උපයෝගිතා කොමිසම් පනතෙන් සභාපතිවරයා ලෙස ලැබී ඇති බලතල අනුව උප සභාපතිවරයා පත්කළ බව ද රත්නායක මහතා සදඟන් කළේය.
එම කොමිසමේ උප සභාපති ලෙස කටයුතු කළ බී. කේ. යූ. ඒ. වික්‍රමසිංහ මහතා ඉල්ලාඅස්වීම නිසා එම තනතුර පුරප්පාඩු වී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd