IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මහ සිකුරාදා දේව මෙහෙය සාන්තුවරුන්ගේ දෙව් මැදුරේදී

ළහිරු හර්ෂණ 

අදට යෙදී ඇති ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය හෙවත් මහ සිකුරාදා ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.

පවතින කොරෝනා වසංගත හේතුවෙන් මෙම දේව මෙහෙය බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව සජීවී රූපවාහිනි විකාශයක් ලෙස පමණක් සිදු කෙරිණි.



අදහස් (4)

මහ සිකුරාදා දේව මෙහෙය සාන්තුවරුන්ගේ දෙව් මැදුරේදී

nishantha Friday, 10 April 2020 05:04 PM

ආගමික මිථ්‍යා වල අරුත මොනවට අපට කියාදෙන කාලයකි .... මෙ ගෙවී යන්නේ...මිනිසුන් බෙදා වෙන් කරන ආගම්වලට වඩා මිනිස්කම වටිනා බව මෙ කාලයේ පෙනීයන දෙයකි.

:       1538       530

Shamila De MelSaturday, 11 April 2020 12:51 AM

මම නම් හිතන්නේ එකේම අනිත් පැත්ත. ආගම වලින් කියල තියෙන අනිත්‍ය සහ අනාවැකි සියල්ල සත්‍ය වෙමින් පවතී !

:       0       114

RaveendraSaturday, 11 April 2020 04:32 AM

කිසියම් හෝ කෙනෙකු තමන්ගේ ආගම ඇදහිමේදී අනිත් කෙනෙකුට "කරදරයක්, වදයක් "ලෙස එය කරන්නේ නම් ඔහු අදහන්නේ අපාය සංස්කෘතියට අදාළ ආගමකි.

:       0       78

salwathura Friday, 10 April 2020 11:40 PM

ඇත්තටම සන්තෝශි කාර්දිනල්තුමා දේශපාලනයෙන් ඈත් වෙලා ආගමික කටයුතු වල නිරත වෙනවා. පහුගිය කාලෙය් අපි දැක්කේ... කතෝලික චන්ද එක පක්ෂයකින් ඇත කරන්න කරපු කොන්තරත්තුවක් විතරයි.. කතෝලික ජනතාවට ජේසු පිහිටයි කියා කියනවා.

:       11       64

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 146 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 43 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site