


(ප්‍රසන්න පද්මසිරි)
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් රාවණා කඳුවැටියට ලැබෙන වැසි ජලය රාවණ දියඇල්ලට ගලායාමෙන් එහි ජල ප්‍රමාණය වැඩි වී තිබේ.
අලංකාරව ගලන දියඇල්ල නැරඹීම සඳහා දේශීය විදේශීය සංචාරකයෝ විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.
කෙසේවෙතත්, රාවණා දියඇල්ලෙන් ස්නානය කිරීමට නොයන ලෙසත්, මාර්ගයේ සිට එය නරඹන ලෙසත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය සංචාරකයෝ වියදම් කරනවා මේ විදේශිකයන්ට වැඩිය.
ලංකාවේ ලස්සනම ලස්සන දිය ඇල්ල. ඕනේ තරම් වෙලා බලා ඉන්න පුළුවන්. වෙලාව යනවා දැනෙන්නේ නැහැ.