IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මහ ගෙදරට ආවෙි ඉන්නමයි

 

(අංජුල මහික වීරරත්න)

මහ ගෙදරට ආවේ ආපහු යන්න නොව ඉන්නම යැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

හරීන් සහ මනූෂ නැවත ආවොත් ගන්නේ නැති බව වෙනත් පක්ෂයක ගාල්ලේ පැවැති  රැස්වීමකදී පවසා තිබු බව කී අමාත්‍යවරයා ඉතින් ඒ පක්ෂයට යන්නේ කවුදැයි ප්‍රශ්න කළේය.

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා කීවේ  

එජාප වේදිකාවට එන විට අබමල් රේණුවකවත් අමුත්තක් දැනුනේ නැති බවත් නැවත තාත්තා ළඟට පැමිණි බව තේරුණ බවත්ය.



අදහස් (25)

මහ ගෙදරට ආවෙි ඉන්නමයි

Sisira Katugampala Wednesday, 07 September 2022 11:04 AM

හරි දේ හරින් මහත්මායා කළා. රට විනාශයෙන් බේරගන්න අපි රනිල්ට උදව් කළ යුතුයි.

:       111       35

ajithWednesday, 07 September 2022 05:21 PM

මේ දේශපාලකයින් කියන කරන දේවල් ජනතාව බාර ගතහොත් පිළිගෙන නැවත ඡන්දය ලබාදුනහොත් වැරැද්ද කරන්නේ ජනතාවමයි. රෑ වැටුණු වලේ දවල් වැටෙන්නට ජනතාව සූදානම්ද?

:       4       18

GamageFriday, 09 September 2022 11:32 AM

ලැජ්ජාවක් ගෑවිලාවත් නැති බොරු කයිවාරුකාරයෙක්. කට වහගෙන ඉන්න එක හොඳයි නේද? ගෝඨාගෙන් ඇමැති පත්වීම ලබාගත්තේ අහක බලාගෙන හිරිකිතෙන් කියලා සවුත්තුවෙලත් වැඩි කාලයක් නැහැනේ...

:       0       0

නලින් Wednesday, 07 September 2022 11:55 AM

තාත්තා කිව්ව දේ පල්ලි යන්න කලින් මිනිස්සුන්ට කිව්වා නම් තුන්සීයක් ජීවිත බේරෙනවා, පව්

:       23       118

Nihal Wednesday, 07 September 2022 12:14 PM

අම්මට කරපු ලොකුම නින්දාව.

:       13       79

Surain Wednesday, 07 September 2022 12:15 PM

ඵස්කු බබා UNP පක්ෂයටත් යන්න ජනතාව ඔයාට චන්දයක් ඩුන්නෙ නැහැ කරුනා කරල සජබ මන්ත්‍රී කම ඒ අයට දීල ඔය තත්ත ලග ඉන්න

:       19       55

Viraj Perera Wednesday, 07 September 2022 01:01 PM

ඔව් ඉතින් එක තාත්තෙක් කියලද මේවගේ අයට...?

:       12       61

සෑම් Wednesday, 07 September 2022 01:17 PM

අම්මපා මේ වගේ කිසි ගැඹුරක් නැති අය ඇමැතිකන් කරනකොට රටවල් තවතවත් වලපල්ලට යනඑක මහ පුදුමයක් නෙමෙයි...!

:       14       66

Kumara Wednesday, 07 September 2022 01:47 PM

මහගෙදර බේරෙ වැවද?

:       9       39

Duplicate Rat Wednesday, 07 September 2022 01:47 PM

කට දොඩවන ඔබ තාත්තා වෙනස් කරන්න කළින් සජබ ජනතාවගේ මන්ත්‍රීකම බලෙන් අරන් යන්නේ නැතිව ඒක දීලා යන්න. ඔයා කොහොමත් එක ගෙදරක ඉන්න කෙනෙක් නෙමෙයිනේ...!

:       9       47

Ananda Sarath Samarasinghe Wednesday, 07 September 2022 02:05 PM

එහෙම තමයි දරුවන් වැරැදි කරන වාද, නමුත් දෙමව්පියන් වෛර කරන්නේ නෑ. ඒ වගේම දරුවනුත් පසුව හරි දේ වටහා ගන්නවා. ඔබ හරි හරින්, සර්ව පිත්තල සහ පිරිසිදු රත්‍රන් එකළඟ තිබ්බාම තෝරාගන්න ටිකක් අමාරුයි. නමුත් සර්ව පිත්තල ටික දවසකින් දිස්නය අඩුවෙනවා... පොට්ට පාට වෙනවා. ඒ වගේම තමයි අඩුකළේ දිය සෙලවේ. පිරුණු කළේ දිය නොසැලේ. මන්ද බුද්ධිකයා තොර තෝංචියක් නැතිව බෙරිහන් දෙනවා විතරයි, නමුත් බුද්ධිමතාගේ ක්‍රියාව පමණයි හරියට ගැඹුරු දිය වගේ...

:       6       24

බුද්ධික Wednesday, 07 September 2022 02:14 PM

ඉදිරි ඡන්දෙන් පස්සේ ජනතාව ස්ථිර ලෙසම මෙයාව ලෙදරම තියයි. ඇඳුම් ඇඳගෙනත් නෑ වගේ පේන්නේ..! ලැජ්ජාවක් නෑ. මේ වගේ අය පාර්ලිමේන්තුවට සුදුසු නෑ.

:       9       35

ගමේ එකාලා Wednesday, 07 September 2022 03:46 PM

ඉන්ඩ වෙයිද ,යන්ඩ වෙයිද කියලා කවුද දන්නේ? ඔහොම ආපු අයත් ඉන්නවා අද යන එන මන් නැතුව. .

:       8       23

P Ilangaratne Wednesday, 07 September 2022 04:39 PM

හරි පිරිමියෙක් නම් සජබෙන් ලැබුණු පිං මන්ත්‍රීකම දීලයි මහ ගෙදරට යන්න ඕනෑ.

:       5       19

ranjith Wednesday, 07 September 2022 05:38 PM

ප්‍රසන්න චරිත...

:       13       3

fairoos Wednesday, 07 September 2022 06:07 PM

මේ වගේ ගෙම්බන් ඉන්නකන් රටට අබ සරණයි...!

:       5       9

BamunuarachchiWednesday, 07 September 2022 07:09 PM

මේ සිංහල බෞද්ධ රටට අබ සරණ වුනේ හම්බසෙට් එක ගම්මිරිස් සරණ සොයා හම්බන්තොටින් ගොඩබැස්ස දවසේ සිට... අපේ රට කවදත් දළදා සරණ තිබෙනවා. ඒ නිසයි 1963 ක්‍රිස්තියානි කුමන්ත්‍රණ, 1971 ජේවීපී ලේ සැලෙන විප්ලවය, 2004 ප්‍රභාකරන්ට රටදීමේ කුමන්ත්‍රණය සාර්ථක නොවූයේ...!

:       8       4

fairoosThursday, 08 September 2022 04:34 PM

ඔහේගෙ මොළේ කචල් බව හැමෝම දන්නවා.

:       0       0

BamunuarachchiSaturday, 10 September 2022 03:16 PM

ඔහේගේ බිරිඳ එහෙම කිවේ නැහැ නේද?

:       0       0

විපරමා Wednesday, 07 September 2022 06:14 PM

එහෙට මෙහෙට වාසියට පැවැත්මට පැනපු අයත් අද ඉන්නවා කරකියා ගන්න දෙයක් නැතුව...!

:       0       8

Bamunuarachchi Wednesday, 07 September 2022 07:03 PM

මහගෙදර මළගෙදර වෙයිද?

:       2       7

Bamunuarachchi Wednesday, 07 September 2022 07:18 PM

පාලු ගෙවල්වල වළං බිඳින්න කාටත් පුළුවන්...!

:       1       8

chandima Wednesday, 07 September 2022 11:17 PM

කියන්නේ නම් මිනිස්සු ඡන්දෙ දුන්නේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට මිසක් මිනිස්සුන්ට නෙමෙයි කියල. ඒක නිසා මන්ත්‍රී කෙනෙක් අස් වුණාම ඒ පක්ෂෙන් වෙනත් කෙනෙක් දානව. දැන් බලාපුවාම උන් වෙන වෙන පක්ෂ වලට පනිනව. ඒ වගේ ප්‍රතිපත්ති මුලින් ඡන්දෙ දුන්නු පක්ෂවල ප්‍රතිපත්තිවලට වඩා වෙනස්. ඒත් ඒකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදේ කියලා. එහෙම පැන්න කියලා ඉවත් කරන්න නඩුවක් පැවැරුවත් ඉඩක් නැහැ. එක් නම් මාර ප්‍රජාතන්ත්‍රවාදයක් බං.

:       0       2

sapumal Thursday, 08 September 2022 06:25 PM

ඔයා නම් තාත්තා ගාවට යන එක මයි හොද

:       0       0

විජේ Friday, 09 September 2022 01:04 PM

නැට්ටේ සිට ගොම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site