





(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශය සිඳී යාමත් සමඟ එහි මධ්‍යයේ මේ දිනවල වර්ණවත් මල් විශේෂයක් පිපී තිබේ.
දම්, සුදු හා නිල් වර්ණයන්ගෙන් යුතු මෙම අලංකාර මල් විශේෂය පොකුරු වශයෙන් පිපී ඇති අතර මල් පඳුරු අඩි 03 - 04 දක්වා උසින් යුතු වේ.
ජලාශයේ ජලය සිඳී යන සෑම කාලයකදීම මෙම අලංකාර මල් පිපෙන බව ප්‍රදේශවාසීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අලංකාර මල් පිපෙන හැටි බල බලා සිටින්නේ නැතිව දැන් කළයුතු වන්නේ රටේ පාලනය ගැන සිතීමය. සියලුම ආගම් ජාති නියෝජනය කරන පක්ෂ සමග එකතු වී රජයන් පිටුවීමට නොහැකිවන ලෙස ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කළයුතුව ඇත. මේ අනුව වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා තනි පක්ෂයට පාලන බලය ලැබෙනු ඇත. ජාතියද රැකෙනු ඇත. තව තවත් මල් පිපෙනු ඇත.
අපිට මල් පෙන්නනවා මල් කැකුළු අහිමි වුණූ අපිට... ලස්සන දකින්න තරම් මනසක් තවම නැත... ඔබට ස්තුතියි...
මල් පිපිලා හරිම ලස්සනයි. නමුත් අපේ පක්ෂත් බාගයේ ඇවිලුණු, පිපුන ගින්න තවම නිමි නැත. නිමෙන පාටකුත් නැත.
ලංකාවේ වැස්ස කැලිෆෝනියාවට ඇවිල්ලා. මේ කාලයේ සාමාන්‍යයෙන් මේ ප්‍රදේශයේ පැවතෙන්නේ වියළි කාලගුණයක්. ඊයේ මිලිමීටර 20ක් පමණ වැස්සා. සඳුදාට තව මිලිමීටර 30ක් පමණ වහිනවලු. මේ වසරේ කාලගුණය වෙනස්වෙලා...
වැඩිපුරම ඉන්නේ මල පැනපු අයයි.
මල් පිපීම ලස්සන දසුනකි. එහෙත් එහි ලස්සන අපට නොපෙනෙන්නේ රටේ සිදුවන දේ දකින විට මල පනින නිසාවෙනි...!