(අංජුල මහික වීරරත්න)
මාවිල් ආරු ප්‍රදේශයේ මුදා ගැනීම් සහ නිරීක්ෂණ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටන් යානා තුනක් යොදවා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ගුවන් හමුදාවට අයත් Bell–412 හෙලිකොප්ටර් යානයක්, Jet Ranger (206) හෙලිකොප්ටර් යානයක් සහ KA 360ER ආවේක්ෂණ ගුවන් යානයක් සහ MI-17 හෙලිකොප්ටර් යානයක් මෙලෙස මාවිල්ආරු මෙහෙයුම් වෙනුවෙන් යොදවා ඇත.
මේ අතර කඩුවෙල ප්‍රදේශයේ ගංවතුරට කොටුවූ පිරිසක් ගුවන් හමුදා මුදා ගැනීමේ කණ්ඩායම් විසින් අද නිරුපද්‍රිතව බේරාගෙන ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යන ලද අතර තව දුරටත් එම ස්ථානයේ මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හඳුනාගේ පාවිච්චියට දීපු හෙලිකොප්ටරෙත් තිබුනා නම් කොච්චර මිනිස්සු ප්‍රමාණයක් බේර ගන්න තිබුණද?