(අංජුල මහික වීරරත්න)
මාවිල් ආරු ප්‍රදේශයේ සිරවී සිටි පුද්ගලයන් 121 දෙනෙකු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් මුදා ගෙන තිබේ.
මාවිල් ආරු ප්‍රදේශයේ මුදා ගැනීම් මෙහයුම් සදහා යොදවා තිබූ ගුවන් හමුදාවට අයත් Bell–412 හෙලිකොප්ටර් යානයක් සහ MI-17 හෙලිකොප්ටර් යානයක් මගින් මෙම මුදා ගැනීම් සිදුකර ඇත.
මුදාගත් පිරිස ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර තව දුරටත් මුදා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd