(ආරියරත්න රණබාහු)
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවවලදී මෙපමණ කලක් මූල්‍යමය තිළිණ සම්මාන ලැබූ කෘතියට පමණක් හිමි වුවද මෙවර හෙට (14) පැවැත්වෙන සම්මාන උළෙලේදී නිර්දේශයන් සඳහා මුදල් තිළිණ පිරිනැමීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව මෙවර වාර්ගීකරණ 144ක් යටතේ නිර්දේශිත ග්‍රන්ත 144ක කතුවරුන්ට මුදල් තිළිණ ලබා දෙන බව අමාත්‍යංශය ප්‍රකාශකයෙක් පැවසීය.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල මරදාන එල්ෆින්සටන් රඟහලේදී හෙට (14) පස්වරු 2.00ට පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd