(අධිකාරි මුදියන්සේ)
කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පලගැටි උවදුර පොල්ගහවෙල ලෙව්දෙනිය හා පනලිය ප්‍රදේශවල පෞද්ගලික රබර් වතු දෙකකින් වාර්තාවේ.
එම ඉඩම් හිමියන් විසින් ගොවි නියාමකවරුන් හා කෘෂි නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව අද (03) දින එම ප්‍රදේශවල නිරීක්ෂණ කළේය.
පසුගියදා මාවතගමින් වාර්තා වු පලගැටියා බවත් මෙම පලගැටි විශේෂය කාන්තාර පලගැටි විශේෂය නොවන බව ඔවුන් අවධාරණය කළ අතර පලගැටි ගහනය පිළිබඳව තම ගොවි බිම්වලින් වාර්තා වුවහොත් කඩිනමින් ඒ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස පැවසීය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd