(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිල්ලනිය පරගස්තොට මානාන ප්‍රදේශයේ නිවෙසක 35 හැවිරිද මවක සහ ඇගේ පස් හැරිදි දියණිය  නිවෙස අසල ළිඳට වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙය සියදිවි හානි කරගැනිමක් ද නැතිනම් වැටුණාදැයි දැන ගැනීමට පොලිසිය පරික්ෂණ සිදු කරයි.