( සිතුම් චතුරංග)
වවුනියාව ඕමන්ත පරනාට්ටංගල් හි අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයේදී අද (02) උදෑසන යාපනය සිට කොළඹ බලා ධාවනයවු යාල්දේවි දුම්රියේ යතුරු පැදියක් ගැටී කාන්තාවක සහ කුඩා දරුවකු තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි ඕමන්ත පොලිසිය කියයි.
අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගය පසුකරයෑමට උත්සහ කිරීමේදී යතුරු පැදිය දුම්රියේ ගැටී ඇති බව පොලිසිය පැවසීය.
එලෙස අනතුරින් තුවාල ලබා ඇත්තේ වවුනියාව , පරනාට්ටංගල් හි පදිංචි එස්.ජයගෞරි නැමති 24 හැවිරිදි කාන්තාවක සහ ඇගේ දියණිය බව පොලිසිය පැවසීය.
අනතුරින් කුඩා දියණිය බරපතල තුවාල ලබා ඇති බවත් සහ මව සුළු තුවාල පමණක් ලබා වවුනියාව මහ රෝහලට ඇතුලත් කොට ඇති බවත් පොලිසිය කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මව-දියණිය යාල් දේවියේ ගැටෙයි