



(කාංචන කුමාර ආරියදාස)
පරවහගම ප්‍රදේශයේ දිය කඩිත්තක් අසළ මුවෙකු දඩයම් කර ගිල දැමූ විශාල පිඹුරෙකු ගමන් කිරීමට නොහැකිව සිටියදී කලාවැව රක්ෂිතයට ගෙන ගොස් දැමීමට ගල්කිරියාගම වනජීවී නිලධාරීහු ක්‍රියා කළහ.
ගිලදැමූ මුවාගේ එක් පාදයක් පිඹුරාගේ කුස පසාරු කරමින් පිටතට පැමිණ තිබීම නිසා පිඹුරාට ගමන් කිරීමට නොහැකිව සිටි බව ගම්වාසීහු පැවසූහ.
අඩි පහළොවක් පමණ දිග මෙම පිඹුරා අල්ලාගැනීමට යද්දී දරුණු ලෙස හැසිරුණු බව ද ඔවුහු පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd