
(රොමේෂ් මධුෂංක)
යාපනය මුරසවිල් ප්‍රදේශයේ මව් කිරි සිරවීමෙන් මාස තුනහමාරක පමණ බිලිදියක් මියගොස් ඇතැයි චාවකච්චේරි පොලිසිය පවසයි.
මව සිය බිළිඳියට මව්කිරි ලබා දෙන අතරතුර බිළිඳිය සිහසුන්වීම හේතුවෙන් එම අවස්ථාවේම චාවකච්චේරි රෝහල වෙතට රැගෙන ගොස් තිබේ.
නමුත් රෝහලට රැගෙන යන විටත් බිළිඳිය මිය ගොස් සිටි බවට චාවකච්චේරි රෝහලේ වෛද්‍යවරු කීහ. මෙලෙස මව් කිරි සිරවීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය මුරුසවිල් උතුර ප්‍රදේශයේ පදිංචි කපිලන් නිවේදා නැමති මාස තුනක් වයසැති බිළිඳියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd