
(පද්මසිරි ගාර්දියවසම්)
සූරියවැව කපුකිණිස්ස ප්‍රදේශයේදී නිවසකදී මව අතින් වායු රයිපලයක් පත්තු වීමෙන් ඇගේ තුන් හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි .
වායු රයිපලය පත්තු වී ඇත්තේ දරුවාගේ මව මානසික ආබාධයක ප්‍රතිකාර ගනිමින් සිටින බව දැනගන්නට ඇත.
යාබද නිවසේ පොල් ගසකට හේත්තු කර තිබූ වායු රයිපලය අතට ගත් මව එය පරීක්ෂා කිරීමට තැත් කිරීමේදී ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය පැවසීය .
වායු රයිපලයෙන් නිකුත් වූ උණ්ඩයක් වැදීමෙන් දරුවාගේ නිකට ප්‍රදේශය තුවාල වී ඇති අතර දරුවා ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර මොංගල් අම්මලාට ආරක්ෂාකාරීව වැඩ කරන්න තේරෙන්නෙම නැහැ