(ජේ.කේ.එල්. චාමින්ද)

අම්බලන්ගොඩ  මල්ශාලාවක හිමිකරු තියුණු ආයුධයකින් පහරදි  ඝාතනය කොට ඇති බැව් අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

 නාදුනන පුද්ගලයෙකු විසින් මල්ශාලා හිමිකරුගේ හිසට පහරදි මෙම ඝාතනය සිදුකොට ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි   ඇත.

මල්ශාලා හිමිකරු  අවමංගල රථයේ රියදුරු අසුන තුලදි ඝාතනය කොට ඇති අතර මෙසේ ඝාතනය කොට ඇත්තේ  ගොනපිනුවලගේ තුසිත කුමාර (46) නැමති මල්වැන්න,දකුණ තෙල්වත්ත ප්‍ර දේශයේ පදිංචි සිව්දරුපියෙකි

මොහු තම  අවමංගල ශාලවේ  සේවය කරන  ගෝලයෙකු රැගෙන එම සදහා ඊයේ  රාත්‍රි යේ  දි  තෙල්වත්ත ආවාසවත්ත ප්‍ර දේශයට ගොස් ඇත. එම යන අතරතුරේ දි මෙම ඝාතනය වි ඇති බව පොලිසිය පවසයි.