IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුල්ලේරියාව දේව පතිමා සොර ගත් අය මාට්ටු

(ඉන්දිකා   රාමනායක)

මුල්ලේරියාව පොකුණු ගොඩ මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ තිබු සොරාගන්නා ලද ගණදෙවි ප්‍රතිමාව සහ කතරගම දෙවි  ප්‍රතිමාව  සොරාගන්නා ලද සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු සහ තවත් පුද්ගලයෙකු ඉකුත් 9 දින අළුයම මෙම භාවනා මධ්‍යස්ථානයට ඇතුළු රුපියල්  ලක්ෂ 5ට යන්න වටිනාකමකින් යුතු ප්‍රතිමා දෙක සහ පිං කැටය තිබූ රුපියල්20.000 මුදලක් සොරා ගෙන පලාගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන පැවැත්වීමේ දී සැකකරුගේ නිවසේ තිබී එම පිළිම දෙක නිවැසියන් විසින් පොලීසියට  බාරදී ඇති අතර පලා ගොස් සිටි සැකකරු ඊයේ (10) රාත්‍රියේ කැලණි නදී ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔව් තදින්ම මත් කුඩු වලට ඇබ්බැහි වී සිටින්නෙකු බවද පොලිසිය පවසයි.



අදහස් (1)

මුල්ලේරියාව දේව පතිමා සොර ගත් අය මාට්ටු

සෙනෙවිරත්න Sunday, 12 February 2023 07:10 AM

නරකම නැහැ කරපු වැඩේ....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site