IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මල්ලී යැයි සිතා අයියාට ගහලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මොරගහහේන නාගල කන්ද ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ඇඳක නිදා සිටි පුද්ගලයකුට තියුණු ආයුධයකින් සහ යකඩ පොල්ලකින් පහර දුන් සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර යුද හමුදා කොමාන්ඩෝ සෙබළකු වන බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා පහර දීමට යොදා ගත් කඩුවක් සහ යකඩ පොල්ලක් පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධියෙන් බරපතළ තුවාල ලද පුද්ගලයාගේ මල්ලි සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කලක සිට පවතින ආරවුලක් මුල්කරගෙන නිවසට කඩා වැදී  මල්ලි යයි සිතා මෙම පහරදීම සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවල වලදී අනාවරණය වී ඇත.

ඒ අවස්ථාවේ දී එම පුද්ගලයා ඊට යාබද කාමරයක නිදා සිට ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

මල්ලී යැයි සිතා අයියාට ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site