
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මූල්‍ය අරමුදලට යාම ගැන සතුටු වන අතර එය අගය නොකිරීමට කුහක වන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
නමුත් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්ව ඇති අවස්ථා වෙනස් කරගත යුතු බවද ධනාත්මකව මේ විවාදය කළ යුතු බවද හර්ෂ ද සිල්වා මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාටත් තියෙන්නේ රනිල්ට වගේම ටිකිරි මොලයක් .ඒ නිසා ඒ ගැන අපි පුදුම වෙන්නේ නැහැ
දැන් ඉතින් ඇති නේද ඔය බොරුවට කෑ ගහ ගහ හොර ගල් ඇහිලුවා. බිග් මැච් එකේදිත් හම්බ වෙලා යාලු මිත්‍රකම් පවත්වපු එකේ පරණ යාලුවට සෙට් වෙලා රටට වැඩක් කරන්න සපෝට් එකක් දෙන්න. සජ්ජ වගේ මෙලෝ රහක් නැති කෙනෙක් එකක් ඉන්න එක කාලය කා දැමීමක්. කට උල් කර බොරුකීමේ විශේෂඥ අනුර කේ. දිසානයකත් ගේට්ටුවෙන් රින්ගුවට පස්සේ දැන් රැස් බැහැල නිසා එයාගෙන් වැඩකුත් නැහැ.
අපි හැමදාම හිඟා කකා ඉමු