(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග එළඹී එකගතා පිළිබඳ ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාගත කළේය.
පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මෙම ලියවිල්ල සභාගත කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුල්‍ය අරමුදල් වාර්තාව සභාගත කරයි
ravin Wednesday, 22 March 2023 01:09 PM
හොරුන්ට වල කපනවිදිය විතරයි අපට දැනගන්න ඕනේ .අනික් කොයි කොන්දේසිවලටත් අපිට හැඩ ගැසිය හැකිය .කාලකන්නින්ගේ හොර කමට විතරයි හැඩ ගැහෙන්න බැරි
Kumara Wednesday, 22 March 2023 04:17 PM
යාළුව ගන්නෙ නැද්ද?