
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය ඇතිකරගත් එකඟතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැය පරතරය සාර්ථකව අවම කර ගැනීමට ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරුණක්.....