
(සුජිත් හේවාජුලිගේ )
මාලනි ෆොන්සේකා මහත්මිය අභාවයට පත්වීමෙන් සිනමා ක්ෂේත්‍රයේ ඇති වූ හිස්තැන පිරවීමට තවත් කිසිවකුටත් හැකිවේ යැයි තමා නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඇය ඒ තරම් විශිෂ්ට රංගන ශිල්පිනියක බවද ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ජාතික චිත්‍රපටි සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කෙරුණු ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය කළ විමසුමකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ හිස්තැනත් පුරවන්න කාටවත් බැරි වෙයි ලොක්කා.......
ඉදහිට හෝ ඇත්තක් කියන මැදමූලන ඉලව්වේ සාටක මයිනාගේ කතාවට අපි එකඟ වෙනවා. මහජන කැමැත්ත විශාල වශයෙන් ලැබී ප-රාජපස්ස පරම්පරාවේ "හිස් තැන ", නියමෙටම පුරවා තිබෙන බව නොපෙනෙන්නේ ජාති අන්ධයන්ට පමණකි. අනේ... පව්... අනේ !
අරවින්ද කාලෙකින් ඇත්තක් කිව්වා.
සිවිල් යුද්ධය අවසන් කරපු නායකයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන තැන නැති කරන්න කාටවත් බැහැ තමයි. එතුමා මාලනිය ගැන ශෝක ප්‍රකාශයක් කළාම කුහක ජෙප්පන්ට රිදෙන්නේ ඇයි...?
උත්සාහ කෙරුවොත්... නාමල් බේබිට ඒ තැන ගන්න පුළුවන්... මන්ත්‍රීකම් කෙරුවාට ජනතා ප්‍රසාදය නැති නිසා...
ඔයාටත් වැඩි දවසක් නැහැ... අවසන් ගව්රවය ලබන්න. පරිස්සමෙන් මහත්තයෝ ඇදගෙන වැටෙයි.