


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
තෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ සිටින මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂහිඩ් මහතා සහ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේ දී අද (05) පැවැත්විණ.
එහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අබ්දුල්ලා ෂහිඩ් අමාත්‍යවරයාව සුහදව පිළිගත්තේය. අමාත්‍යාංශ ලේකම් රවිනාත ආර්යසිංහ, ලංකාවේ මාලදිවයින් තානාපති ඕමාර් අබ්දුල් රසාක් යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේම මිනිස්සු. පව්, මුස්ලිම් රටක් නොවී උන්න නම් අවාහ විවාහ පවා කරගෙන හොඳ සම්බන්දයක් පවත්වන්න තිබුනා. මොනවා කරන්නද?
මෙතනටත් ආගම ගාව ගත්ත. මොන ජරා ජාතිවාදී ආගම්වාදී අදහස්ද මිනිස්සුන්ට තියෙන්නේ ? එහෙනම් පොහොට්ටු ඇමතිලාට කියන්න වෙන ආගම්වල අයවලුන් හමුවෙන්නවත් එපා කියලා. හැබැයි බැසිල් මහත්තයාගේ පව්ලේ ඉන්නවා විජාතිකයින්.
ඒ කියපු දේ බොහොම හරි .