

ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් අහමඩ් ගියාස් මහතා අද (16) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.
පසුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දක්වනු ලබන සහයෝගය පිළිබඳව කර්නල් අහමඩ් ගිහාස් මහතා හට සිය ස්තුතිය පුද කළේය.
පසුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
(28535)
නාවික හමුදා මාධ්‍ය අංශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd