
(චමිලා අල්විස්)
හොරණ දඹර ප්‍රදේශයේ නිවෙසක දී දෙදෙනකු අතර සිදු වූ බහින් බස්වීමක් දුර දිග ගොස් මොල් ගස් පහර කෑ අයකු මියගොස් ඇති බව හොරණ පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ යසවර්ධන නැමැති අයෙකි.
මියගිය අයගේ සහෝදරයාගේ පුතකු මෙම පහරදීම සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd