IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මාරවිල මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්

(චන්දන හෙන්දුරුගොඩ )

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ  මහේස්ත්‍රාත්වරයකුගේ වහාම ක්‍රියාත්මක වන පරිදි  අධිකරණ කොමිෂන් සභාව මගින් සේවය අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිළධාරින්  සිදු කළ මුලීක විමර්ෂණයකින් අනතුරුව මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති බව වාර්ථා වේ.

මහේස්ත්‍රාත්වරයා පිළිබදව අධිකරණ කොමිෂන් සභාවට ලැබී තිබු පැමිණිලි පිළිබඳව  විමර්ශණය ආරම්භ කර තිබේ



අදහස් (2)

මාරවිල මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්

Mohan Mangala Mapa Thursday, 03 April 2025 09:15 AM

ලංකාවේ බොහෝ ප්‍රශ්න වලට හේතුව නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීමයි. මම මැදපෙරදිග සහ UK වල අවුරුදු 20ක් ඉඳලා තියෙනවා, නීතිය තමා ඉහළින්ම තියෙන්නේ. හැමෝම බයයි, ගරු කරනවා. ඒ නිසාම ඒ රටවල් ගොඩක් දියුණුයි. අපේ නීතිය ක්‍රියාත්මක කරන අය (විනිසුරු) වැරදි කරනකොට කොමිෂන් එක මේ වගේ දඬුවම් දීම ගැන ඇති වන්නේ අසීමිත සතුටක්!

:       0       19

Perera Thursday, 03 April 2025 09:53 AM

විෂමාචාර හේතුවකටනම් වැඩ තහනම, මෙයා දීපු නඩු තීන්දුව කොහොමට දීලා ඇද්ද?

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2406 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site