(මනෝප්‍රිය ගුණසේකර)
මාරවිල අධිකරණ නීතීඥ සංගමයේ 2023/2024 වර්ෂය සඳහා සභාපතිවරයා ලෙස නීතිඥ වරුණ චන්ද්‍රනාත් වීරසිංහ මහතා වැඩි ඡන්දයෙන් තේරි පත් විය.
නිලධාරීනන් තෝරා ගැනීම සඳහා පැවැත්වු නිලවරණයේදී නව නිලධාරී මණ්ඩලය තේරී පත්විය.
මාරවිල අධිකරණ නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස නීතීඥ වරුණ චන්ද්‍රනාත් වීරසිංහ මහතාද, උප සභාපතිවරයා ලෙස නීතීඥ රෙරා්හණ මුතුමාල මහතාද ලේකම්වරයා ලෙස නීතීඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතාද උප ලේකම් වශ්‍යයෙන් නීතීඥ ගංගානි සේනානායක මහත්මියද භාන්ඩාගාරික ලෙස නීතීඥ ගුනානි සී.මලලසේකර මහතාද සුභ සාදක ලේකම්වරයා වශ්‍යයෙන් නීතීඥ ගයාන් ඉන්දික මහතාද තේරී පත්වුහ.
මාරවිල අධිකරණ නීතීඥ සංගමයේ කාරක සභාව වශයෙන් නිලංග හෙට්ටිආරච්චි, සසිත් සනාතන, වරුණ ජයසිංහ, ටානියා සිරිවර්ධන, ඩිලානි වාසනා, හර්ෂනි කුමාරි, උපෙන්ද්‍ර ගුණසේකර යන මහත්ම මහත්මීහු තේරී පත්වුහ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාරවිල නීතීඥ සංගමයට නව නිලධාරීන් මණ්ඩලයක්