(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව සොයිසාපුර මහල් නිවාස පද්දතියේ තුන්වන මහලේ අද රාත්‍රි ඇති වු ගින්නකින් විශ්ව විද්‍යාල සිසුවියක පිළිස්සී මියගොස් ඇතැයි මොරටුව පොලිසිය කියයි.
ගින්න නිවා දැමීමට මොරටු මහ නගරසභා ගිනි නිවන ඒකකය කටයුතු කර ඇති අතර මොරටුව මහ නගරසභා ගිනි නිවන ඒකකයේ ස්ථාන බාර නිලධාරි දුල්සිරි කුමාර මහතා කියයි.
විශ්ව විද්‍යාල සිසුවිය සිරුරට ගිනි තබා ගැනීම නිසා මෙම ගින්න පැතිරෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd