





මොරටුව මහ නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රිවරු කලු පටි පැළැඳ විරෝධතා පුවරු රැගෙන මාසික සභාවට පැමිණ විරෝධය දක්වා සභා ගැබෙන් පිටව ගියහ.
පවතින දේශපාලන තත්ත්වයට විරෝධය දක්වමින් මන්ත්‍රීවරු මෙලෙස සභාගැබෙන් පිටව ගියහ
(රේඛා තරංගනී ෆොන්සේකා)






මොරටුව මහ නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රිවරු කලු පටි පැළැඳ විරෝධතා පුවරු රැගෙන මාසික සභාවට පැමිණ විරෝධය දක්වා සභා ගැබෙන් පිටව ගියහ.
පවතින දේශපාලන තත්ත්වයට විරෝධය දක්වමින් මන්ත්‍රීවරු මෙලෙස සභාගැබෙන් පිටව ගියහ
(රේඛා තරංගනී ෆොන්සේකා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද? අනේ ඔයාලා හිටියේ ජනාධිපති විසින් මීට පෙර 2016 දී පාර්ලිමේන්තුව මීටත් වැඩ දින ගාණකට කල් දාපු වෙලාවේ? සුව නින්දේද එතකොට ඔයාල?
ඔයාලගේ ලක්ෂ 62 නැති වෙලා ගොඩක් කල්, ඡන්ද තියන්නේ නැතුව ඉදලා දැන් ඔය අවුරුදු හතරකට කලින් ගත්ත ඒවා ගැන කතාකරන්න එපා. ඔය 62 දැන් ලක්ෂ 10 ට විතර අඩුවෙලා තියෙන්නේ ..
මොරටුවේ ඉතින් එජාප, සංධාන, පොහොට්ටු ඔක්කොම මෙලො රහක් නැති, ගමට වැඩක් නැති කම්බ හොරු තමයි.. මහ පුටුව ගන්නම දෙයක් නෑ...
පෙබරවාරියේ ගත්ත ඡන්ද ගාන ගැන කතා කරන්න.. ලක්ෂ 62 ලැබුනේ අවුරුදු 4කට විතර කලින්, එ්කේ කෑලිත් නෑ දැන්. ලොකු ඉලක්කම්ම ඕනෙනම් ඔය 1977 විතර ගත්ත ගණන් කියන්නකෝ? ඇයි අවුරුදු 4 කට කලින් ඒවා කියන්නේ? හැබැයි මේක නිකම් ජොලි පාටියක් කියලා කට්ටියගේ මුහුණුවල හිනාවලින්ම තේරෙනවනේ. මේ ඔක්කොම මිනිස්සුන්ට වැඩකිරිල්ල පැත්තක තියලා ගිහින් කොහේ හරි පාටියක් දාන්න ඇති.
එදා මන්ත්‍රීන් 46 ක් තිබියදී අගමැති වෙද්දීත් දෙමල ජාතික සංවිධානයට විපක්ෂ නායකකම දෙද්දීත් ඔය ප්‍රජාතන්ත්‍රවාදය මතක් උනේ නැද්ද...........