
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සීසේරියන් සැත්කමකින් සිදු කෙරුණු මෙම දරු උපත අද අලුයම 12 පසු වී මිනිත්තු කිහිපයකින් සිදු කර ඇත.
මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැනු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකු වන අතර අතර ඔවුන්ගේ මවුපියෝ කොළඹ අයිඩීඒච් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
තිස් එක් හැවිරිදි මව සහ දරුවන් සයදෙනා ම මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මහාචාර්ය ටිරාන් ඩයස් මහතා ලංකාදීපයට පැවසීය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයි මුස්ලිම්ද සිංහලද කියා දැනගත්තොත් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ අනුව කමෙන්ට් වෙනස් වෙනවා.
ජේසු පිහිටයි ඔබ සැමට .වාසනාවන්ත පණිවිඩක්
වර්තමානයේ අහන්න ලැබුණු ඉතාමත් සතුටුදායක පුවතක් .තෙරුවන් සරණයි
උතුම් තෙරුවන්ගේ ආශීර්වාදය දරුවන්, මව සහ පියා හට
බිහි වූ දරුවන් රටට දැයට ආදරය ඇති අනෙකාට මෛත්‍රී සිතින් වාසය කරන සමාජ හිතකාමී මිනිසුන් ලෙසට සමාජ ගත කිරීම දෙමාපියන් ගේ වගකීමක්. පාතාලයන් , මැරයන් , කුඩ්ඩන් , උපන් දේශයට ගරහන අසත්පුරුෂයින් ලෙස වැඩුනොත් මේ උපතෙන් වැඩක් නෑ.
උතුම් තෙරුවන්ගේ ආශීර්වාදය දරුවන්, මව සහ පියා හට
ආගමික ස්ථාන අවට ගෙවල්වල දරුවන්ට ලවුඩ්ස්පීකර් ශබ්දය හරිම හිරිහැරයක්. ඒ ගැන පොඩ්ඩක් හිතන්න
සුභ පැතුම්
බමුනු ආරච්චි කීවා වගේම මුස්ලිම් නම් එපා තවත් .වෙන මොකක් උනත් කමක්නෑ .මොඅක්ද අපිට අවශ්‍ය නැහැ තැන තැන බෝම්බ පුපුරවාගන්න
මේ පවුලේ දරුවන් පාසල් ගොස් ඉවර වෙනකන් රජයෙන් දීමනාවක් දිය යුතුයි
සුබ පැතුම් බුදුසරණයි
බමුණා මොල්‍රේ උඩ වෙන්ඩැ ඉන්නේ.කොටින්ට ආයුධ දීපු, අල්ලස් දීලා උතුරේ චන්දෙ වළක්වපු බල තණ්හාව වෙනුවෙන් ගේම් ගහපු, අප්‍රමාණ දුෂිත වැඩ කරපු පන්සල් වන්දනාවේ යන සුද්දවන්ත දේසපාලුවෝ ගැන මොන කතාද.
කොච්චර ෂෝක්ද. දරුවන් අපිට සම්පතක්.