(රංජන් කස්තුරි)
මෙරට ජනගහනයෙන් සියයට 70කට පමණ කෝවිඩ් එන්නත් ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල මහතා පවසයි.
තවද අවුරුදු 30 ඉක්මවූ මුළු ජනගහණයෙන් මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
අවුරුදු 20 - 29 අතර ජනගහණයෙන් සියයට 60ක ප්‍රමාණයක් ද අවුරුදු 15 - 19 අතර සියයට 32ක ප්‍රමාණයක් ද මේ වනවිට එන්තක් ලබාදී ඇතැයි ද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd