(පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ ආනන්ද ඊ ජයකොඩි)
මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇතැයි මිරිගම පොලිසිය කියයි.
ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ගලයකු පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන ඇත. අනතුරුව එම පුද්ගලයා කෑන් දෙකක් රැගෙන ගොස් තිරෝද රථයෙහි තබා ඇත.
තුන්වෙනි කෑන්එක රැගෙන යමින් සිටියදී ඔහු එක්වරම බිම ඇද වැටීමෙන් පසු ඒ අසල ආරක්ෂක රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් යුහුසුළුව මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලට ඇතුළත් කරන පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් ඇති බව හෙළි වී තිබේ.
2025 නොවැම්බර් මස 04
538
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1691
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිරිගම තෙල් පෝලිමකදී තවත් අයෙක් මරුට
Hafeel Monday, 21 March 2022 11:45 AM
මේ ආණ්ඩුව බලයට ආපු දා ඉඳන් මිනුස්සුන්ට නොයකුත් අන්දමින් පීඩා. කාලයක් ගෑස් පිපිරිලා මිනුස්සු මැරුණා. දැන් පොලීම්වල මිනුස්සු මැරණවා.
Krishan Monday, 21 March 2022 12:12 PM
සෑම ෂෙඩ් එකටම 1990 ගිලන් රථයක් හා වෛද්‍යවරුන් හෙදියන් යොමුකළ යුතුයි එවිට හදිසි අවස්ථාවකදි ජිවිත නැතිවිමේ අවධානමෙන් බේරාගන්න හැකියාවක් පවතිනවා කොරෝනා මරණ නොමැති නිසා හදිසි අවස්ථා රෝහල්වල අඩු නිසා වෛද්‍යවරුන් ඒ සදහා යොමුකල හැකියාවක් පවතිනවා රජයේ අවධානය යොමුකළ යුතුයි
Bamunuarachchi Monday, 21 March 2022 12:43 PM
තෙල් පෝලිමේ නොසිටියානම් මේ මිනිහා මැරෙන්නේ නැද්ද? මොහු ගෙනා ආයුකාලය අවසන් නමු ත් වින්දවලා මැරෙන්න තිබුන නිසා තෙල් පෝලිමේ ඉඳලා මරුන කතාව එච්චරයි .
සමන්ත Monday, 21 March 2022 01:04 PM
තන්හාය ජායතී ශෝකෝ
යෝගා Monday, 21 March 2022 01:05 PM
හේතුව විජලනය විය හැකියි.