(පී ශාන්ත බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)
පින්නවල අලිසංරක්ෂණාගාරයේ නිරෝගි සුවයෙන් පසුවූ බව කියන 37 හැවිරිදි මයුරි කෙනර අද දහවල් 2.30 ට පමණ හදිසියේ මියගොස් ඇතයි පින්නවල අලිසංරක්ෂණාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
කෙනෙර ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටි බවත් හදිසියේම රෝගී වීම නිසා වෛද්‍යවරුන් ඇයගේ ජිවිතය බෙරා ගැනිමට දැඩි වෙහෙසක් දරා ඇතත් පස්වරු 2.30 පමණ මරණයට පත්ව ඇතිබවද පැවසීය .
මියගිය මයුරි ඇතින්න ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණය පරික්ෂකය අද දින පස්වරවේ සිදුකිරීමට නියමිතව ඇතිබවද අලිසංරක්ෂණාගාරයේ ප්‍රකාශකයකු පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් ඔටාරා නෝනට පුළුවන් එයාගෙ කොළඹ හතේ යාළු නෝනල එක්ක එලියට බැහැල උද්ඝෝෂණ කරල ඩොලර් ටිකක් හොයා ගන්න... ආශු මාරසිංහගේ බලු නාඩගමට සද්ද නැතුව ඉන්නෙ ඇයි කියල දන්නෝ දනිති.
ඝාතනයක් විය හැකියි. පින්නවල එහෙම තැනක්. ඒ අසරණ තරුණියගේ භවගමන සුගතිගාමී වේවා!